Social Media වල Subscribe, Likes, Views, Shares ගන්න පුලුවන් හොඳම සයිට් එකක් තමයි AddMeFast කියන්නෙ. මෙතනදි ඔයාලට කරන්න තියෙන්නෙ අනිත් අයගෙ එකවුන්ට් වලට Subscribe, Likes වගේ ඒව දෙන්න. එතකොට ඔයාලට points හම්බෙනව. ඒ points වලින් ඔයාලගෙ එකවුන්ට්වලටත් Subs, Likes වගේ ඒව ගන්න පුලුවන්. එකවුන්ට් ඩීටේල්ස් දාලා link එක දාන්න විතරයි තියෙන්නෙ.
පහළ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා Bonus Points 200 ක් අරගන්න

No comments:
Post a Comment