Wednesday, February 17, 2021

Social Media වල Subscribe, Likes, Views, Shares ලේසියෙන්ම ගන්න ක්‍රමයක්



Social Media වල Subscribe, Likes, Views, Shares ගන්න පුලුවන් හොඳම සයිට් එකක් තමයි AddMeFast කියන්නෙ. මෙතනදි ඔයාලට කරන්න තියෙන්නෙ අනිත් අයගෙ එකවුන්ට් වලට Subscribe, Likes වගේ ඒව දෙන්න. එතකොට ඔයාලට points හම්බෙනව. ඒ points වලින් ඔයාලගෙ එකවුන්ට්වලටත් Subs, Likes වගේ ඒව ගන්න පුලුවන්. එකවුන්ට් ඩීටේල්ස් දාලා link එක දාන්න විතරයි තියෙන්නෙ.

පහළ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා Bonus Points 200 ක් අරගන්න

Get 200 Bonus Points

Site Link

Tuesday, January 26, 2021

Gamee සමඟ ගේම් ගහල සල්ලි දිනාගන්න


                                                    Gamee සමඟ ගේම් ගහල සල්ලි දිනාගන්න

Gamee Win Real Cash

මේ ලින්ක් එකට අදම යන්න

Click here to install Gamee app and register

                                             කෙලින්ම ප්ලේ ස්ටෝ එකට යන්නෙ. ඇප් එක දාගන්න.

                                    ගූගල් එකෙන් හරි ෆේස්බුක් එකෙන් හරි රෙජිස්ටර් රෙජිස්ටර් වෙන්න




ක්ලික් එකකට ඩොජ් කොයින් 0.4 ක් !

 ක්ලික් එකකට ඩොජ් කොයින් 0.4 ක් !


DogeClicks එකට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න

මේ සයිට් එක පටන්ගන්නකොට ක්ලික් එකකට ඩොජ් කොයින් 1 ක් ගෙව්ව. කිසිම සයිට් එකක දෙන්නෙ නෑ එච්චර. කොහොමහරි දවස් 3 කට පස්සෙ දැන් දෙන්නෙ ඩොජ් 0.4 යි. හැබැයි ඇඩ් ගාන වැඩිකරල තියෙනව. ඉස්සෙල්ල ඇඩ් 8 යි දුන්නෙ. දැන් 15 ක් දෙනව. දවසට ඩොජ් 6 ක් හොයන්න පුලුවන්. ඩොජ් 30 න් විත්ඩ්‍රෝ දෙනව. තාම ෂුවර් සයිට් එකක් නෙමේ. ඒ වුනාට ට්‍රයි කරල බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ. දවසට විනාඩි 5 යි වෙලාවයි වැයකරන්න ඕන. දවස් 5 ක් යනකොට විත්ඩ්‍රෝ ගන්න පුලුවන්.

බිට්කොයින් වලින් ගෙවන හොඳම විශ්වාසවන්ත ඇඩ් ක්ලික් සයිට් තුනක්

Ad BTC

ජනප්‍රියම බිට් කොයින් ඇඩ් ක්ලික් සයිට් එක. කෙලින්ම බිට්කොයින්වලින් ගෙවන්නෙ. සතෝෂි 3000 වුනාම Faucet Pay එකට ගන්න පුලුවන්. පේමන්ට් ෂුවර් සයිට් එකක්. කාලයක් ඉන්නකොට අපේ රෙපියුටේෂන් එක වැඩිකරගෙන ලැබෙන ඇඩ් ගාන වැඩිකරගන්න පුලුවන්.


බිට්කොයින්වලින් ගෙවන්නෙ. බිට්කොයින් සතෝෂි 4000 න් Faucet Pay එකට හරි ලයිට් කොයින් සතෝෂි 3000 න් කෙලින්ම ලයිට් කොයින් වොලට් එකට හරි ගන්න පුලුවන්. තවත් ජනප්‍රියම ෂුවර් සයිට් එකක්.

පොඩි ගාන වුනත් හැමදාම විත්ඩ්‍රෝ ගන්න පුලුවන් හොඳම සයිට් එකක්. ඒ අයගෙම කොයින් (coin) එකකින් ගෙවන්නෙ. 1 coin = සතෝෂි 0.1. දවසට කොයින් 1000 ක් හොයන්න පුලුවන්. මේකෙ කොයින් 500 ක් (සතෝෂි 50 ක්) එකතුවුන ගමන් කොයින් වර්ග ගොඩකින් විත්ඩ්‍රෝ කරන්න පුලුවන්. Bitcoin, Bitcoin Cash, Bitcoin Sv, Litecoin, Dash, Ethereum, Dogecoin වගේ කොයින් ජාති 20 කින් ගන්න පුලුවන්.
හැබැයි සයිට් එකේ ඇඩ් බලද්දි හොර කරන්න බෑ. අදාල කාලය අනිවාර්යයෙන්ම බ්‍රවුසර් එකේ ඉන්න ඕන. දවසකට විනාඩි 45 ක් විතර අනිවාර්යයෙන් මේ සයිට් එකෙ ඇඩ් ක්ලික් කරන්න වැය කරන්න ඕන. වැදගත්ම දේ අපි කාලයක් වැඩකරල අපේ ලෙවල් එක ටික ටික වැඩි කරගත්තම අපිට බෝනස් චාන්ස් ගොඩක් හම්බවෙනව. ලැබෙන කොයින් ප්‍රමාණය වැඩිවෙනව.

මේව තමයි දැනට ඇඩ් ක්ලික් කරල බිට් කොයින් හොයන්න පුලුවන් හොඳම පිළිගත්ත සයිට්. තව මේ වගේ සයිට් තියෙනව නම් කමෙන්ට් කරන්න.

Social Media වල Subscribe, Likes, Views, Shares ලේසියෙන්ම ගන්න ක්‍රමයක්

Social Media වල Subscribe, Likes, Views, Shares ගන්න පුලුවන් හොඳම සයිට් එකක් තමයි AddMeFast කියන්නෙ. මෙතනදි ඔයාලට කරන්න තියෙන්නෙ අනිත් අයගෙ ...