Tuesday, January 26, 2021

ක්ලික් එකකට ඩොජ් කොයින් 0.4 ක් !

 ක්ලික් එකකට ඩොජ් කොයින් 0.4 ක් !


DogeClicks එකට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න

මේ සයිට් එක පටන්ගන්නකොට ක්ලික් එකකට ඩොජ් කොයින් 1 ක් ගෙව්ව. කිසිම සයිට් එකක දෙන්නෙ නෑ එච්චර. කොහොමහරි දවස් 3 කට පස්සෙ දැන් දෙන්නෙ ඩොජ් 0.4 යි. හැබැයි ඇඩ් ගාන වැඩිකරල තියෙනව. ඉස්සෙල්ල ඇඩ් 8 යි දුන්නෙ. දැන් 15 ක් දෙනව. දවසට ඩොජ් 6 ක් හොයන්න පුලුවන්. ඩොජ් 30 න් විත්ඩ්‍රෝ දෙනව. තාම ෂුවර් සයිට් එකක් නෙමේ. ඒ වුනාට ට්‍රයි කරල බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ. දවසට විනාඩි 5 යි වෙලාවයි වැයකරන්න ඕන. දවස් 5 ක් යනකොට විත්ඩ්‍රෝ ගන්න පුලුවන්.

No comments:

Post a Comment

Social Media වල Subscribe, Likes, Views, Shares ලේසියෙන්ම ගන්න ක්‍රමයක්

Social Media වල Subscribe, Likes, Views, Shares ගන්න පුලුවන් හොඳම සයිට් එකක් තමයි AddMeFast කියන්නෙ. මෙතනදි ඔයාලට කරන්න තියෙන්නෙ අනිත් අයගෙ ...